TOP NEWS

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Maecenas mattis nisi felis, vel ullamcorper dolor. Integer iaculis nisi id nisl porta vestibulum.

Saturday, November 9, 2013

බලාපොරොත්තුවේ හස්තය

           මේ ඉන්නේ සති විසි එකක් වයසැති "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ". කියන ළදරුවා මවගේ ශරීරයේ තිබුණු දුර්වලතාවයක් නිසා කළලය මවු කුසින් ඉවත් කිරීමට මවට උවමනා වුනා නමුත් "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා තීරණය කළා ශල්‍යකර්මයක් සිදුකර දරුවා එලියට ගැනීමට. මේ මොහොතේ අපුරු සංවේදී සිදුවීමක් සිදු වුනා. හදිසියේම මේ ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී දරුගැබ සිදුරු වුනු අවස්ථාවේ , " අනේ මාව මරන්න එපා" කියනවා වගේ කලලයෙන් එලියට ආව මේ සිගිති දෑතින් වෛද්‍යවරයා ගේ ඇගිල්ල ශක්තිමත් ලෙස අල්ලා ගත්තා. මෙය නම් කරන ලද්දේ බලාපොරොත්තුවේ හස්තය නමින් . එසේම මෙය මුළු ලොවම සලිත කරන පින්තුරයක් වනවාට සැකයක් නැහැ.

3:21 AM Posted by SmartIT 0

අපේ දොස්තරලා මා සමග අමනාප නොවෙවා

ඇත්තටම අපේ දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො ජනතාවගෙ සල්ලි වලින් ඉගෙනගෙන,දවසක දොස්තර මහත්තුරු වෙනව.ඉතින් ඔය එන ගමනෙදි එයාට වඩා සමාජවාදි පුද්ගලයෙක් නෑ.ඒත් ඒ උපාදිය අරන් දොස්තර මහත්තයා වෙනකම් විතරයි.(සමාවෙන්න සියලුම දොස්තර මහතුන්ට මෙය අදාල නොවේ.මක් නිසාද රත්‍රන් හදවත් ඇති !දොස්තර මහතුන් මලකඩ හදවත් අතරම සිටින බැවිනි). මගේ කතාව ඒක නෙමේ,ඇත්තටම කොහොම උනත් ඔය පත්විමත් ලැබුනට පස්සෙ මිනිහා වෙනස් වෙන ඉක්මන සහ අපූරුව ගැනයි.ඒ ගැන ඉතින් උදාහරන ගෙන හැර දක්වන්න ඕන නෑ මගෙ හිතේ.හැමොටම අත්දැකිම් ඇති. ඒත් මේ වෙනස් වීම මොනතරම් මෙයාලගෙ ජිවිත වලටම බලපානව ඇත්ද? වෙනදා ඇන්ද සරලම් සහ පහසුම ඩෙනිම් කලිසම ටි ශර්ට් එක,රබර් සෙරෙප්පු වෙනුවට දරාගන්න බැරි තරම් අපහසු තාවයෙන් පෙලෙමින් ටයි කෝට් සපත්තු,ඇත්තටම හිනා යන වැඩ කියල හිතෙන්නෙ,යුරොපයෙ දොස්තරලා එක්ක සසදද්දි. මොකඩ ගොඩාක් ඉස්පිරිතාල වල හැමොටම වගෙ එක හා සමාන නිල අදුම.එක්කො හිනි වර්නවත් පටියකින් සෙවකයාගෙ තත්වය පෙන්නුම් කරනව.එහෙමත් නැත්නම් මහාචාර්ය වරු විශෙශඥ දොස්තර වරු පලදින කබායෙ වර්නයෙන් හදුනගන්න පුලුවන්.ඒත් පාරකදි හෙම හමු උනොත් මේ දොස්තර කියල හදුනගන්න බෑ.ඒ මොකද එයාත් බොහොම සාමාන්ය පුඩ්ගලයෙක් වගෙමයි.සමර් එකටනම් රබර් සෙරෙප්පු දෙක දාගෙන හොස්පිටල් එනව. සෙවා කරන වෙලවෙදි හැමොම සමග සුහදව කටයුතු කරනව.ලෙඩ්ඩු කවුරුත් එයාලට එක්තරා රොගියෙක් විතරයි.පුඩ්ගලයාගෙ වත් පොහොසත් කම් දැන උගත් කම් එයාලට වැදගත්ම නෑ. රොගියාට මුත්‍රා කරන්න ඔන වෙලාවට කිට්ටුව ඉන්නෙ ඩොක්ටර් පුබුඩු එයාට කතාකලාම එයාම ඒ වැඩෙට උදව් වෙනවා මිසක්.වෙනත් සෙවකයෙකුට ඒ වැඩෙ පවරන සිරිතක් නෑ. ඇත්තටම මේ ගැන මෙහෙම ලියලා ඉවර කරන්න බෑ.ඒත් රොහල් ඇදක් උඩ ඉදන් මිට වඩා ලියන්නත් බෑ. අපේ දොස්තරලා මා සමග අමනාප නොවෙවා!
1:20 AM Posted by SmartIT 0

Saturday, September 21, 2013

Advance excel power

Advance excel learning videos - by chamara



10:50 AM Posted by SmartIT 1