TOP NEWS

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Maecenas mattis nisi felis, vel ullamcorper dolor. Integer iaculis nisi id nisl porta vestibulum.

Saturday, November 9, 2013

බලාපොරොත්තුවේ හස්තය

           මේ ඉන්නේ සති විසි එකක් වයසැති "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ". කියන ළදරුවා මවගේ ශරීරයේ තිබුණු දුර්වලතාවයක් නිසා කළලය මවු කුසින් ඉවත් කිරීමට මවට උවමනා වුනා නමුත් "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා තීරණය කළා ශල්‍යකර්මයක් සිදුකර දරුවා එලියට ගැනීමට. මේ මොහොතේ අපුරු සංවේදී සිදුවීමක් සිදු වුනා. හදිසියේම මේ ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී දරුගැබ සිදුරු වුනු අවස්ථාවේ , " අනේ මාව මරන්න එපා" කියනවා වගේ කලලයෙන් එලියට ආව මේ සිගිති දෑතින් වෛද්‍යවරයා ගේ ඇගිල්ල ශක්තිමත් ලෙස අල්ලා ගත්තා. මෙය නම් කරන ලද්දේ බලාපොරොත්තුවේ හස්තය නමින් . එසේම මෙය මුළු ලොවම සලිත කරන පින්තුරයක් වනවාට සැකයක් නැහැ.

0 comments: