TOP NEWS

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Maecenas mattis nisi felis, vel ullamcorper dolor. Integer iaculis nisi id nisl porta vestibulum.

Saturday, November 23, 2013

ලෝකේ වටේ free sms යවමු

නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට  ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල.

___________________________________________
___________________________________________


වෙබ් අඩවියට මෙතනින් 
___________________________________________
___________________________________________

Text Message anyone worldwide FREE with International SMS Messaging with No Registration. Send FREE SMS text message instantly with the fast SMS Service. The world best and fastest text messaging site on the Internet!

මේක වැරදි විදියට යොදා ගන්න එපා. මොකද එහෙම වෙලා අනිත් sites වගේ මේකත් අයින් කලොත් අපිටමයි පාඩුව. 
                                                   

0 comments: