Tuesday, December 17, 2013
Sunday, December 1, 2013
Saturday, November 30, 2013
Wednesday, November 27, 2013
බුදු උපත ගැන මිත්‍යා මතය බිඳ වැටේ.
නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගත් නව පුරාවස්තු සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසකට පිළිතුරු ලබාදෙන බව පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කළා. ඒ, මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ලූම්බිණි සල් උයනෙන් සොයාගත් එම පුරාවස්තූන් පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. එහි ඵෙතිහාසික පසුබිම පැහැදිලි කළ පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කියා සිටියේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ලූම්බිණියේ ප‍්‍රතිසංස්කරණ රැසක් සිදුවු බවයි. සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසක් නව සොයා ගැනීමත් සමග දුරුවන බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
------------------------------------------------------------------------------------
සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.
නව සොයා ගැනීම තුළින් ගෞතම බුදුන් වහන්සේගේ උපත ලූම්බිණියේ සිදුවූ බව තවදුරටත් සනාථ වන්නේ යැයි කැළණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.
Update : Tuesday, 26 November 2013 - 12:49 PM
-----------------------------------------------
සිදුහත් කුමරු උපත ලැබූ ස්ථානය සොයා ගැනේ.
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.

Saturday, November 23, 2013
ලෝකේ වටේ free sms යවමු
නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල.
______________________________ _____________

වෙබ් අඩවියට මෙතනින්
______________________________ _____________
______________________________ _____________
Text
Message anyone worldwide FREE with International SMS Messaging with No
Registration. Send FREE SMS text message instantly with the fast SMS
Service. The world best and fastest text messaging site on the Internet!
මේක වැරදි විදියට යොදා ගන්න එපා. මොකද එහෙම වෙලා අනිත් sites වගේ මේකත් අයින් කලොත් අපිටමයි පාඩුව.
Subscribe to:
Posts (Atom)